කොරොනා රොගියකු මියගිය සිරුර දහනය කොට විනාශ කල යුත්තේ ඒ හරහා රෝගය පැතිරයා හැකි බිය නිසා පමනද ?

නැත එපමනක් නොවේ ………..

ජීව විද්යාත්මක , පරිසර විද්‍යාත්මක , සමාජීය විද්‍යාත්මක හේතු රාශියක්  තිබේ , ඉන් ජීව විද්‍යාත්මක හේතුවක් විස්තර කිරීම සදහා මෙම ලිපිය පල කරන්නෙමි .

ඕනෑම මිනිසකු හෝ සතකු මල පසු මොලය හර්දයේ සයිල එම මොහොතේම  මැරුනද  මෘතදේහයේ  බොහෝ  සෛල මිය යාමට තවත් කාලයක් ගත වේ.

මෙය  cellular death   ලෙස හැදින්වේ

මොලයේ හර්දයේ සහ සමේ සය්ල මුලදී මිය ගියද අඩු ඔක්සිජන් තත්වයක් යටතේ ජීවත්ව පැවතිය හැකි අක්මාව කන්කාල පටක ඇතැම් රුදිර සයිල  සහ අස්ටි වල සයිල විනාශ වීමට කාලයක් ගත වේ. (Decomposition ) ඇට මිදුලු පේශී කන්ඩ ආදී සෛල මිය යාමට මසකට ආසන්න කාලයක් ගත වේ

සාමාන්‍යයෙන් වයිරසයක් ජීවත් වන්නේ සජීව සයිලයක් තුලය . වයිරසයක් විශේශිත  වගා මාද්‍යයක් තුල වගා කල හැක . පර්යෙශනාගරයක් තුල වයිරස් සාදන්නේ සහ එහි ජාන වෙනස් වීමට ඉඩ හරින්නේ එලෙසය .

කොරෝනා රෝගියකු මියගිය පසු එම වයිරසයට මෘතදීහයේ සජීවීව  පවතින අනෙකුත් සයිල තුල ජීවත් වීමේ හැකියාව ඇත.එම මෘතදේහයේ  සජීව සයිල වෛරසයේ  වගා මාද්යයක් ලෙස ක්‍රියා කරනු ඇත . Corona කුලකයට අයත්  COVID 19 මෑතකම හමු වූ බයානකම වයිර සයයි. එම කුලයටම අයත් වන  Middle East Flue, SAARS අනෙකුත්   භයානක ගනයේ වයිරස් වේ. මෙම වයිරස් වල නිතරම විකුර්තීන්ට භාජනය වනඉතා ඉහල විබේදන හැකියාවක් ඇත.  මෙම  වයිරස් විබ්හාජනය කොපමණ ඉක්මන්ද යත් එක වයිරස් ප්‍රමානය  තත්පරයකට දෙගුන තුන්ගුන වීමේ හැකියාව ඇත.

කොරෝනා රෝගීන් ගේ මල සිරුරු දහනය නොකල හොත් එම සිරුරු කොරෝනා  වයිරසයේ වගා මාද්ය වීම වැලැක්විය නො හැක. කාලයත් සමග  මල සිරුරේ සජීව  සය්ල තුලදී වයිරසයන්ගේ විකුර්තීන් ඇති වීමේ ඉහල ඉඩකඩක් ඇත.

මෙලෙස විකූර්තීන් ඇතිවූ වයිරසය දිරාපත් වන දේහයෙන් යැපෙන කෘමීන් දිලීර බැක්ටීරියා පමනක් නොව ක්‍රම ක්‍රමයෙන්  උරගයින් සහ මාන්ශ බ්හක්ශක ක්ශීරපායීන්ගේ   ඇතුල සතුන් තුලට ඇතුලු වී කොරෝනා වලට වඩා භයානක වයිරස ඇතිවීමේ අවදානමක් ඇත .

එසේ ස්වාභාවික ලෙස නිශ්පාදනය විය එකි එම වයිරස නැවත මිනිසා ටම ඒමේ ඉහල  අවදානමක් ඇත . මන්ද යත් එම වයිරස මිනිසාගෙන් සතුන් වෙත සම්ප්‍රේශනය වූ වයිරස නිසා ඉතා පහසුවෙන් මිනිස් සිරුරේ ආසාදනය වීමේ හැකියාව තිබෙන නිසාය .

මෙම කොරෝනා වයිරසය චීනයේ  ඈයා සහ බටු වවුලන් අතර හුවමාරු වී සෑදුන වයිරසයක් වීමේ ඉහල හැකියාවක් ඇති බව පසුගිය කාලය තුල කල පර්යේශන වලින්සොයා ගෙන ඇත . එය මස් සඳහා පාවිච්චි කරන  ඈයා සහ බටු වවුලන් අතර හුවමාරු වී ඇති ඉන්ෆ්ලුවන්සා වලට සමාන වයිරසයක් හරහා සිදු වී ඇතිබව අනුමාන කරනු ලැබේ .

එසේ අලුත් ව්යිරස්  විකරනය වී විනිසුන් තුලට ඇතුලු වී   වී මිනිස්සු මැරෙන්න පටන් ගත්තාම

එතකොට අපි කියාවි මේක චීනෙ Biological weapon  එකක් Vaccine විකුනගන්න  ඇමරිකාව හදපු  එකක් කියලා . හැබයි එම වයිරසය  හදා තිබෙන්නේ අපමය .

එම නිසා මෘත දේහ ආදාහනය කිරීමට එරෙහිව නගන හඬෙ අනාගතයේ මෘතදේහ නිශ්පාදනය කිරීමේ හඬක් පමනි . එයට කිසිලෙසක කන් දිය යුතු නැත .

Dr P I Jayaweera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here